සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක අද සාකච්ඡා..

Podu Jana Peramunaජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් අද (10) සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපේ ජනබල පක්ෂය සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ වනවිටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර ඇති නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර හිමිවූ අනෙකුත් පක්‍ෂ මෙතෙක් එම මන්ත්‍රිධූර සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැත. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 17 ක්, සමගි ජන බලවේගයට 07 ක්, ජාතික ජන බලවේගයට, එක්සත් ජාතික පක්ෂයට, අපේ ජනබල පක්ෂයට, ඉලගෙයි තමිල් අරසු පක්ෂයට, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට 01 ක් ද බැගින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට