සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙයි, නව නායකත්වයට නම් කිහිපයක් යෝජනා වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව පක්‍ෂ නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ සහ රවී කරුණානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට