සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481 අත්අඩංගුවට ..

Podu බස්නාහිර පළතේ ගත වු පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.අත්අඩංගුවට ගත් අය අතර, වීසා නොමැතිව මෙරට රැඳී සිටි විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 47ක් ද සිටින බව පොලීසිය සඳහන් කරයි. විවිධ අපරාධ සිදුකර පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 70 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ති වේ. මේ අතර, මෙතෙක් නොවිසඳුනු අපරාධ 80 ක් විසඳා ඇති අතර, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙක් හා අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 326ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට