සත්‍යයේ පුවත් අඩහැරය….

හැටන් ඩයගම මාර්ගයේ ගමන් ගත් බස රථයක් අඩි 25 ක ප්‍රපාතයකට පෙරළෙයි..

Podu අද (02) දින හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. එම අනතුරින් තුවාල ලැබූ පිරිස අතර පාසල් ළමුන් 21 දෙනෙකු ද වන බවත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සදහන් කරයි. මෙම බස් රථය අඩි 25 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලී ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට