සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14000 කට ආසන්න වෙයි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,929 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය පවසයි. එමෙන්ම මේ දක්වා පූර්ණ සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව ද 8,285 ක් දක්වා ඉහළගොස් ඇත. ඊයේ (08) දිනයේදී නව ආසාදිතයින් 510 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 01 කි. එම මරණය මෙරට තුළ සිදුවු 35 වන කොවිඩ් වෛරසය ආසාදිත මරණය ලෙස සඳහන් වේ. වෛරසය ආසාදනය වූ 5,609 ක පිරිසක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට