සත්‍යයේ පුවත් අඩහැරය….

පරිසරය සුරකින බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් සිටිනවා – පරිසරවේදීනී අජන්තා පෙරේරා

Podu වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මේ වනවිට රට තුළ සිදුවන දැවැන්ත වන විනාශයට එරෙහිව පරිසරවේදීනී අජන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයේදී මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් දියත්කර ඇත. පරිසරය ආරක්‍ෂා කරන බව පවසමින් බලයට පැමිණියද වත්මන් ආණ්ඩුව මේ වනවිට දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් සිටින බැවින් ඊට එරෙහිව මෙසේ විරෝධතාවයක් දියත් කරන බව පරිසරවේදීනී අජන්තා පෙරේරා මහත්මිය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට