සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට අළුයම සිට ඉවතට..

Podu කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා තත්ත්වය හෙට (30) අළුයම 5.00 සිට ඉවත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙතෙක් හුදකලා කර ඇති පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල හුදකලාභාවය ඉවත් කෙරෙන් ඇත. කෙසේ වෙතත් මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමඩගොඩ සහ මරදාන යන පොලිස් වසම්, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ, කැලණිය සහ වත්තල යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට