සත්‍යයේ පුවත් අඩහැරය….

සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පියාණන් අවසන් ගමන් යයි.

Podu සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පියාණන් වූ ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ (13) දින අභාවප‍්‍රාප්ත වී ඇත. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති ඒ මහතා ඊයේ අලුයම් කාලයේදී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය. 82 ක් වයසැති ඩන්ස්ටන් ජයසූරිය මහතා දෙවුන්දර ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රධාන ලිපිකරු ලෙස සේවය කර විශ‍්‍රාම ගොස් සිට ඇත. අද (14) දින මාතර පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමටද නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට