සත්‍යයේ පුවත් අඩහැරය….

ඉස්ලාමීය ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමට අවසර දිය යුතුයි, සජිත් පේ‍්‍රමදාස මහතා…

Podu කොරෝනා වෛරසය වැළදී මිය යන ඉස්ලාමීය ජනතාවගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති තීරණය තමන් ප‍්‍රතික්‍ෂේප කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කලේය. ගුරුතලාව ප‍්‍රදේශයේදී ඉස්ලාමීය ජනතාව අමතමින් විපක්‍ෂ නායකවරයා කියාසිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුන්වාදී ඇති ක‍්‍රමවේදවලට අනුව රජය කටයුතු කළයුතු බවත් ඉස්ලාමීය ජනතාවගේ හඬට ඇහුම්කම් දිය යුතු බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට