සත්‍යයේ පුවත් අඩහැරය….

එළබෙන උත්සව සමයේ බස්නාහිර හුදෙකළා කරන්නැයි ඉල්ලීමක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය …

Podu නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව බස්නාහිරින් පිටතට යාම හේතුවෙන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමට හැකියාවක් පවතින බැවින් ජනවාරි 01 වනදා දක්වා බස්නාහිර පළාත හුදකළා කරනමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඊට අමතරව සෙසු දිස්ත්‍රික්ක වල සංචරණ සීමා පනවන ලෙසටද ඉල්ලීමක් සිදු කර ඇති අතර කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ අධි අවදානම් පෙදෙස් බවට නම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට