සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහලට…

Podu රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (22) නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තවත් කොරෝනා ආසාදිත රෝගීන් 5දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ අනුව මිය ගිය සමස්ත රෝගීන් ගණන 181 දක්වා වැඩි වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 68,55,77, 83 හැවිරිදි පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ 63 හැවිරිදි කාන්තාවක වන අතර මිය ගිය රෝගීන් ගෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ද වාර්තාවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට