සත්‍යයේ පුවත් අඩහැරය….

උත්සව සමයේ රථ වාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000 ක් ..

Podu උත්සව සමය තුළ රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවන ලද්දේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නොව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ පෙරේදා (20) දිනයේ සිට ආරම්භ කරනු ලැබූ රථවාහන මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජනවාරි මස 05 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් පමණ සහභාගී කරවන අතර පුද්ගලයින් අත්ුඩංගුවට ගැනීමට සහ දඩ මුදල් අය කිරීමේ අරමුණ ඇතිව මෙය සිදුනොකරන බවත් ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා මෙම කටයුත්ත සිදුකරන බව හෙතම පවසයී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට