සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවත් PCR කෙරේ…

Podu මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට මෙම රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

අද සහ (15) වන දිනවල පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට