සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට..

Podu කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හුදකලා කරන ලද ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක අද (17) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ වනවිට හුදකලා කර තිබෙන බේරුවල, ග්‍රාම නිලධාරී වසම් 09 ක්, කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 ක් සහ පානදුර එක් ග්‍රාම නිලධාරී වසමක් අද දිනය තුළ හුදකලා බවින් ඉවත් කිරීමටද නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට