සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය අමාත්‍යවරිය අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවයි..

Podu කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා කොග්ගල, ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. මේ අතර කොරෝනා ආසාදනය වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සමීපතමයන් රැසක් මේ වනවිට හදුනාගෙන ඇති අතර සිය ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන හා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු පිරිසක් ද අයත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට