සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදේ…

Podu කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලේ ඉදිරි පසින් සිටින නිලධාරීන් වශයෙන් පොලිස් නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ වැඩසටහන අද (31) ආරම්භවේ. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේදී මෙය ආරම්භ වන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට