සත්‍යයේ පුවත් අඩහැරය….

සිරිකොත මහජන දිනය නැවත සක්‍රීයයි…

Podu එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ ශක්තිමත් ලෙස පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න, පාක්ෂිකයන්ගේ ගැටලු එකිනෙක විසඳීම සඳහා අද (02) දින සිට මහජන දිනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මග පෙන්වීම සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත සිදු වූවක් වන අතර සෑම අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාක්ෂිකයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබාදිම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
143511815_3628566593927892_4150312116297992303_n

143118486_3628565913927960_4144169593839991394_n

144102511_3628566077261277_626633672723511570_n

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට