සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu දිවයිනේ ප්‍රදේශ කිහිපයක හැර බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පමණක් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට