සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රි ලංකාවේ නම වෙනස්විය යුතුයි, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල…

Podu ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් අවධාරණය කරයි. දැනට පවතින රාජතාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය, ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස්විය යුතු බව ඒ මහතා සදහන් කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම බවට පත්කිරීම, ජනාධිපති ධුරයේ වාර සීමාව ඉවත් කිරීම සහ ජනපතිවරයාව මහ මැතිවරණයෙන්ම තෝරාපත් කරගැනීම ඇතුළු නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

එක් එක් ආගම් වලට වෙනම නීතියක් ක්‍රියාත්මක නොකර සමස්ථ රටටම එකම නීතියක් ක්‍රියාත්මක වන පරිදි ඒක රටක් ඒක නීතියක් යටතේ සමස්ත ජනතාවම පාලනය විය යුතු බවට ඔවුන් යෝජනා කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට