සත්‍යයේ පුවත් අඩහැරය….

දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ වාර්තා වෙයි, මුළු මරණ සංඛ්‍යාව 422 ක් තෙක් ඉහළට..

Podu ඊයේ (17) දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 13 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 422 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ වාර්තාවූ කොවිඩ් මරණ 13 මෙතෙක් මෙරටින් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන බව සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට