සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කරන්න, අමාත්‍ය සරත් වීරසේකරගෙන් පොලිස්පතිට නියෝග..

Podu පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට එම පහරදීම පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට චෝදනා එල්ලවී තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට