සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින් ගණන 83869 ක් දක්වා ඉහළට, 80020 ක් සුවය ලබලා, මරණ 483 යි..

Podu ඊයේ (02) දිනයේදී හඳුනාගන්නා ලද ආසාදිතයින් 317 ත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83869 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම ආසාදිතයින් 80020 ක් මේ වනවිට සුවය ලබා ඇත. ඒ අනුව ආසාදිතයින් 3,056 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේදී කොරෝනා මරණ 07 ක් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 483 ක් දක්වා ඉහළ යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට