සත්‍යයේ පුවත් අඩහැරය….

වැල්ලවත්තේදී බීමත් රියදුරෙකු කළ අනතුරු දෙකකින් අයෙකු මරුට, තිදෙනෙකුට තුවාල..

Podu කොළඹ, වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද (06) අලුයම් කාලයේ සිදුවූ රිය අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. බීමත් රියදුරෙකු විසින් පැදවූ මෝටර් රථයකින් මෙම අනතුරු දෙකම සිදුව ඇති අතර රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ තිබෙන මෙම බීමත් රියදුරා යතුරුපැදිකරුවෙකුව අනතුරට ලක්කර සිය රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී එහි තවත් පුද්ගලයින් තිදෙනෙකු අනතුරට ලක්ව තිබේ. එහිදී අනතුරට ලක්වූ එක් අයෙකු මියගොස් ඇති අතර බීමත් රියදුරා, මෝටර් රථය සහ එහි ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට