සත්‍යයේ පුවත් අඩහැරය….

වැටුප් වැඩි නොකිරීමට එරෙහිව විදුලි සේවකයින් අද ලෙඩ වෙයි, කොළඹදී විරෝධතාවයක්..

Podu සිය වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් අද (08) දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. වසර කිහිපයක සිට වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. කෙසේ වෙතත් අද දිනය තුළ දියත් කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් පසුවද සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේ දී දැවැන්ත වැඩ වර්ජනයක් කරා යොමුවන බවද ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට