සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාම වැටුප් හිමියන්ට ප්‍රවාහන පහසුකම් ත්‍රිවිධ හමුදාවෙන්..

Podu Jana Peramunaවිශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) හෙට (11) සහ අනිද්දා (12) යන දිනයන් විවෘතව තැබෙන බව ඒ අනුව සියලූම විශ්‍රාම වැටුප් හිමියන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට ත්‍රිවිද හමුදාව පියවර ගෙන ඇත. එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිය විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍රය ලෙස භාවිතා කළ හැකි බවද ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට