සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාමික හෙද හෙදියන් ගේ සේවාව ලබා ගැනීමට අගමැතිගෙන් උපදෙස්…

Podu Jana Peramunaසෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ප්‍රමාණය අවම මට්ටමක පැවතීම හේතුවෙන් විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී ඇත. ඒ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් අග්‍රාමාත්‍යවරයා හමුවී හෙද සේවයේ පවතින ගැටලු‍ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුවය. රට තුළ කොරෝනා අවධානම හමුවේ මෙරට හෙද හෙදියන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර කඩිනම් සේවාවක් ලබා ගැනීම සඳහා විශ්‍රාම ගිය හෙද හෙදියන් කැඳවා යලි සේවාව ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට