සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 1353 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව මත ගතවූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් සැකකරුවන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නිරෝධායන රීති ක්‍රියාත්මකවීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වනදායින් පසු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති  සමස්ත සංඛ්‍යාව 31,395ක් වේ. මේ අතර පළාත් මායිම් සීමා උල්ලංඝනය කිරීමට පැමිණි පිරිසක් ඊයේ දිනයේද යළි හරහා යැවීමට කටයුතු කර තිබූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට