සත්‍යයේ පුවත් අඩහැරය….

අද විදුලි කප්පාදුවක් නෑ – විදුලි බල මණ්ඩලය

Podu Jana Peramunaවිදුලි උත්පාදන කටයුතු සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000 ක් ලබාදී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව අද (15) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොවන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට