ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (15) සවස 2.00 න් පමණ පසු මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණ යන පළාත්වල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටක් පවසයි.