සත්‍යයේ පුවත් අඩහැරය….

ඉවසුවා ඇති, ජනතාව පීඩාවට පත්කරන වර්ජකයින්ට එරෙහිව නීතිය තදින් – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

Podu Jana Peramunaදුම්රිය ධාවනයට බාධා එල්ල කරමින් වර්ජන ක්‍රියාමාර්ග දියත්කරන ඕනෑම කන්ඩායමකට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අවධාරණය කර සිටියි. මහ ජනතාව පීඩාවට පත්කරමින් වර්ජන ක්‍රියාත්මක කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලද කාලය අවසන් බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට