සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රියේ අක්‍රමිකතා සොයන්න කොමිසමක් පත්කරන්න, දුම්රිය ස්ථානාධිපතිවරුන් ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaදුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත. යම් හෙයකින් එවැනි කොමිෂන් සභාවක් පත්කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් රැසක් දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ කරුණු රැසක් හෙළිකරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට