සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි ගාස්තුව 20% න් අඩු කරන්න පුළුවන් – පාඨලි චම්පික ..

Thissaවිදුලි ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.හෙතම පවසා සිටින්නේ එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි. ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට