සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් නිර්පාක්‍ෂික වෙයි…

Thissaපවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් වියදම් සීමාකරගන්නා ලෙස දැනුවතක් කර ඇති අවස්ථාවක ඒ කිසිවක් නොතකා ශ්‍රී ලංකා මහ බැංකුව ඔවුන්ගේ වැටුප් වැඩිකරගැනීම සාධාරණීකරණය කිරීමට නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානාවක මහතා පැවසීය. රටේ ආර්ථිකය ගොඩගැනීමට නිලධාරීන්ටද වගකීමක් පැවරෙන අතර මීට වඩා සැලකිලිමත් අයුරින් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක්ද වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක පවසන්නේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට