සත්‍යයේ පුවත් අඩහැරය….

අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක්, උදයංග ඉඟියෙන් කියයි…

Thissaඉදිරි මැතිවරණය කුමක්ද යන්න මේ දිනවල විවිධ පාර්ශව විසින් මත පල කළත් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා පැවසීය. කුමන මැතිවරණයක් පැවතියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතරය ලබාගනිමින් ජයග්‍රහනය කරන බවත්, බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංවිධානත්වයෙන් සියල්ල සිදුවන බවත්, වීරතුංග මහතා පැවසීය.

ඊයේ (05) දින බැසිල් රාජපක්‍ෂ මහතාගේ පැමිණිම පක්‍ෂයේ ගමනට ආශීර්වාදයක් වූ බව වීරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට