සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණයින් වෙනුවෙන් වන සැලැස්ම කුමක්ද?, පක්‍ෂ නායකයින්ට රංජිත්ගෙන් ප්‍රශ්නයක්…

Thissaබැසිල් රාජපක්‍ෂ කටයුතු කරන්නේ එතුමාගේ න්‍යායකට අනුව නිසා මැතිවරණයන්ට කිසිඳු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව පා.ම. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. අද (06) නෙළුම් මාවත, පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්චාවකදී එතුමා මේ පිළිබඳව අදහස් දක්වා ඇති අතර බැසිල් රාජපක්ෂ මහතාට කුමක් හෝ අභියෝගයක් දුන්නොත් එතුමා එය 100%ක් අපේක්ෂා කරන ලද ආකාරයට ඉටු කරන බැවින් සියලුදෙනා එතුමාට බියවී ඇති බව එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරියේදී ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන බවත්, අතීතයේ මෙන්ම මෙරට තරුණයින්ගේ අත්වල ලේ තැවරීම සිදු කිරීමට අවස්ථාවක් ලබානොදෙන අතර ඒ සම්බන්දයෙන් අවධානයෙන් සිටීම දෙමව්පියන්ගේද වගකීමක් බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ැනි පුද්ගලයින් ඉදිරි වසර 05 තුළ තරුණයින් වෙනුවෙන් ලබාදෙන්නේ කුමන උත්තරයක්ද යන්න එහිදී මන්ත්‍රීවරයා විමසීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට