සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි බල මණ්ඩලයට ගල් අගුරු ගෙන්වීමේදී මිලියන 5000 ක අලාභයක් සිදු වෙලා, අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට..

ලංකා විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු ගෙන්වීමේදී මෙරටට රුපියල් මිලියන 5000 ක අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන ලදී. මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විදුර වික්‍රමනායක, ප්‍රසන්න රණවීර සහ පියල් නිශාන්ත යන මහත්වරුන් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට