සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ හෙට සහ මහනුවර ලබන ඉරිදා සුරා, කැසිනෝ, රේස් බුකි වැසෙයි..

හෙට (12) දිනය තුළ කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ සහ ලබන ඉරිදා (14) දින මහනුවර දිස්‌ත්‍රික්‌කය තුළ සියලු සුරාසල්, සතුන් මරණ ස්‌ථාන, රේස්‌ බුකී, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇති බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි. එක්‌සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක්‌ උත්සවය පැවැත්වෙන බැවින් මෙම තීරණය ගෙන අැත. අදාළ උත්සවය හෙට දිනය තුළ කොළඹදී අාරම්භ වීම සහ ලබන 14 වනදා මහනුවර දී සමාප්තිය සිදුවන බැවින් මෙම තීරණය ගෙන අැති බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි. මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට