සත්‍යයේ පුවත් අඩහැරය….

වෙසක්‌ නිසා රැදවියන් 597 කට නිදහස..

වෙසක්‌ උත්සවය නිමිති කරගනිමින් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 597 දෙනකු ඊයේ (10) මුදාහැරීමට කටුයුතු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. වැලිකඩ 29 ක්, මහර 62 ක්, මීගමුව 52 ක්, උඩුදුම්බර 18 ක්, පල්ලේකැලේ 31 ක්, බූස්‌සේ 20 ක්, මඩකලපුවේ 08 ක් ඇතුළු බන්ධනාගාර 30 ක සිටි 597 ක්‌ මෙසේ මුදාහැරීමට කටයුතු කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට