සත්‍යයේ පුවත් අඩහැරය….

ලක්ෂ දහයේ ණය සීමාව විස්ස දක්වා වැඩි කරන්න, විශ්වවිද්‍යාලයීය අනධ්‍යන සේවකයින්ගෙන් ඉල්ලීමක්..

තමන් වෙත ලබා දෙන රුපියල් දස ලක්‌ෂයේ දේපළ ණය පහසුකම රුපියල් විසි ලක්‌ෂය දක්‌වා වැඩිකරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර සිටියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අදාළ ඉල්ලීම යොමු කළ බවද අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය අනාවරණය කර සිටියි. අධ්‍යයන හා විධායක කාර්ය මණ්‌ඩල සඳහා රුපියල් විසිලක්‌ෂයක දේපළ ණය පහසුකමක්‌ ලබාදී අැති තත්ත්වයක් තුළ තමන්ට රුපියල් දස ලක්‌ෂයක ණයක් පමණක් ලබාදීම අසාධාරණ බැවින් මෙම ඉල්ලීම සිදු කළ බව එම සම්මේලනය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට