සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණය භාරයේ තිබූ ශෂී වීරවංශගේ හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය අස්තාන ගත වෙලා..

කූට ලේඛන ඉදිරිපත් කර අවිධිමත් අාකාරයට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මයට එරෙහිව පනවා අැති නඩුවේ නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයේ තිබූ ඇගේ ජාතික හැඳුන්ම්පතක් සහ විදේශ ගමන් බලපත්‍ර‍යක් අස්ථාන ගතව ඇති බව වාර්තා වේ. අදාළ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත කොළඹ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය වෙත භාරදී අැති බව සදහන් වන අතර මෙම නඩු භාණ්ඩ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදු කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට