වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර දිවුරුම් දෙයි..
වැඩබලන අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය දිවුරුම් දී අැති බව වාර්තා වේ. අැය අද (06) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී මෙම දිවුරුම් දීම සිදු කර අැත.