සත්‍යයේ පුවත් අඩහැරය….

දරුවන් සදහා ඇටමිඳුළු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින් අරඹනවා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

දරුවන් සදහා ඇටමිඳුළු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. අදාළ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි මාස තුන අැතුළත සිදු කරන බවද අමාත්‍යවරයා වරඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට