සත්‍යයේ පුවත් අඩහැරය….

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අැමරිකාවට පැවරීමේ තීරණය විරාේධය පළ කරනවා – රජයේ මිනින්දෝරු සංගමය

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අැමෙරිකානු සමාගමකට පැවරිය යුතු බවට නව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දැඩි ස්ථාවරයක පසුවන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරි කාලය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව අැති බවත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවද රජයේ මිනින්දෝරු සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට