සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රතිචාරයක් නැත්තම් ඉදිරිය භයානකයි, තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනය තුළ යහපත් ප්‍රතිචාරයක් බලධාරීන් විසින් ලබාදෙනු අැතැයි බලාපොරොත්තු වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. සිය ඉදිරි වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් අද (14) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වූ බවත් බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් තමන් විසින් අාරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යාමට සිදුවනු අැති බව ද තැපැල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසා සිටියි. මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තුළ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල, සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා විකිණීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන ලද වැඩ වර්ජනය මේ වන විටමත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට