සත්‍යයේ පුවත් අඩහැරය….

අලි ඇතුන් 15 ක් මුදාහරින්න, අධිකරණයෙන් නියෝගයක්..

බලපත්‍ර රහිතව, නීති විරෝධී ආකාරයට පන්සල්වල සහ පුද්ගලික ස්ථානයන්හි රඳවා සිටියදී සොයා ගන්නා ලද අලි ඇතුන් 15 දෙනෙකු ශ්‍රී දළදා මාලිගාවේ හා සතර මහා දේවාලවල පෙරහැර සඳහා තාවකාලිකව මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කරන ලදී. රුපියල් මිලියන 10 බැගින් ඇප බැඳුම්කර මත හෙට (27) සිට ලබන අගෝස්තු 15 වැනිදා තෙක් කාලය සදහා මෙම අලි ඇතුන් මුදා හරින්නැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇති අතර වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ භාරයේ සිටින මුළු අලි ඇතුන් ප්‍රමාණය 21 ක් වන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට