සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡාව පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් කිරීමට ඛනිජ තෙල් සේවකයින් එකග වෙයි..

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් බෙදා හැරීමට තමන් එකග වූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි. අද (26) පස්වරුවේදී මෙම තීරණාත්මක සාකච්ඡාව පවැත්වීමට නියමිතව ඇති අතර අදාළ සාකච්ඡාවෙන් පසු පිළිගත හැකි විසදුම් ලැබුනහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. මේ අතර ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඛනිජ තෙල් සේවකයින් ගුවන්තොටුපොළ වෙත ඉන්ධන ගෙනයාම සදහා පැමිණි දුම්රියකටද බාධා කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට