සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ සියළු පාසැල් සහ අවට පිරිසිදු කිරීමේ තුන් දින වැඩසටහන අැරඹෙයි..

ශිෂ්‍යයින්, ගුරුවරුන්, දෙමව්පියන්, ආදි ශිෂ්‍යයින් සහ පාසැල් අවට ජනතාවගේ සහභාගිත්වයෙන් දිවයිනේ සමස්ත පාසැල් ඇතුළු අවට පරිසරය පිරිසිදු කිරීමේ තුන් දින වැඩසටහනක් අද අද (28) සිට ආරම්භ වේ. මේ වන විට රටතුළ හිස ඔසවමින් තිබන ඩෙංගු රෝගී තත්ත්වය මර්දනය කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන දියත් කරනු ලබයි. පවිත්‍රතා කටයුතු අද දිනය තුළ අවසන් කර හෙට (29) සහ අනිද්දා (30) යන දෙදින තුළ සෞඛ්‍ය අංශයන් සම්බන්ධ කරගනිමින් ධූමායන ක්‍රියාමාර්ග දියත් කරන බව ද අධයාපන අමාත්‍යාංශය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට