සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ සෙනරත් කපුකොටුව අභාවප්‍රාප්ත වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සෙනරත් කපුකොටුව මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ධූරය සදහා 2001 වසරේ දී පත්වු අතර පක්ෂය 2004 දී ලැබූ පරාජයත් සමඟ පක්ෂ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වීමට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට