සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි..

දිවයිනේ පළාත් කිහිපයකට අද (29) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් පළාත් තුළ ද පස්වරු කාලයේදී වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට