සත්‍යයේ පුවත් අඩහැරය….

සම්බෝධි විහාරස්ථානයේ අලියා මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග..

කොළඹ 07, සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ නමින් ලියාපදිංචි කර ඇති අලියා මුදාහරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත. දරණාගම කුසලධම්ම හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. රුපියල් මිලියන 10 ක ඇප බැදුම්කරයකට යටත්ව මෙම අලියා මුදාහරින ලෙසත් ලබන අගෝස්තු මස 15 වනදා අලියා නැවත වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදෙන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට